Get a taste of summer anytime.
Address
Mahavita junction, Yakkala, Sri lanka
Magnesium in kurakkan contains heart healthy properties.That magnesium can reduce the severity of asthma and reduce the frequency of migraine attacks. Magnesium also lowers the blood pressure and risk of heart attack, especially among the older people with atherosclerosis or diabetic heart disease. Eating foods high in insoluble fiber helps reduce the incidence of gallstones. Women who eat kurakkan can avoid having gallstones, a study published in the American Journal of Gastroenterology shows.
අතීතයේ පටන් අප අනුභව කරන ආහාර අතර "කුරක්කන්" සදහා සුවිශේශ ස්ථානයක් ලැබී ඇත. කුරක්කන් වල ඇති මැග්නීසියම්, හෘද සෞඛ්‍යය මනා ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වේ. මැග්නීසියම් නිසා රුධිර පීඩනය හා හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු වේ. තවද, කුරක්කන් ආහාරයට ගැනීම ඇදුම, ඉරුවාරදය යන රෝග සදහාද උචිත වේ. කුරක්කන් අනුභව කිරීඉම නිසා පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා ගත හැකි බව ඇමරිකානු ආමාශ ආශ්රිත සඟරාවේ පළ වූ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාව තුල හරිත නිශ්පාදන මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම තුලින් වඩාත් නිරෝගීමත්, පරිසරයට ආදරය කරන පුරවැසියන් බිහි කිරීම අප අරමුණයි
Get a taste of summer anytime.