Get a taste of summer anytime.
Address
Mahavita junction, Yakkala, Sri lanka
මාසෙටම කුළු බඩු ටික අපෙන් ගන්න
අතීතයේ සිටම ආහාර රසවත් කිරීමෙහිලා, කුළු බඩු ඉටු කරන මෙහෙය ඉමහත්ය. ගුණත්වයෙන් ඉහල කුළු බඩු ආහාර වේලෙහි සුවද, රසය ඉහල නංවයි.
ශ්‍රී ලාංකික අපටම හුරුවූ, ගුණත්වයෙන් ඉහල කුළු බඩු ගණනාවක්ම මෙම පැකේජය තුල අඩංගු වේ.
අඩංගු දෑ,
මිරිස් කුඩු 100g
කෑලි මිරිස් 100g
තුනපහ 100g
කහ කුඩු 50g
ගම්මිරිස් කුඩු 100g
කොත්තමල්ලි 100g
ගොරකා 100g
කුරුදු පොතු 50g
ශ්‍රී ලංකාව තුල හරිත නිශ්පාදන මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම තුලින් වඩාත් නිරෝගීමත්, පරිසරයට ආදරය කරන පුරවැසියන් බිහි කිරීම අප අරමුණයි
Get a taste of summer anytime.